hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2022 ජූලි 10, ප.ව. 5:09



ජනපති මැදුර ඉදිරිපිට යොදා තිබූ ආරක්ෂක අංශවල මාර්ග බාධක බිඳ හෙලූ නිරායුධ ව සිටි ජනයාට එකපිට එක යුද හමුදාව විසින් වෙඩි තබන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

එහිදී ජනපති මැදුරේ ප්‍රධාන ආරක්ෂක ගේට්ටුව කැඩීමට උත්සාහ දරන සාමාන්‍ය වැසියාට කිසිදු අනුකම්පාවකින් තොරව යුද හමුදාව වෙඩි උණ්ඩ පත්තු කරන අයුරු දැකිය හැකි වුණා.

එම වීඩියෝව පහතින්,