2025 මැයි 29, පෙ.ව. 12:05
අඩු ආදායම් ලභීන් වෙනුවෙන් නිවාස ආධාර ලබා දීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය පවසයි.
නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බි සරත් මහතා සඳහන් කළේ, රුපියල් ලක්ෂ 10 ක් දක්වා ඔවුන්ට මූල්‍යාධාර ලබා දෙන බවයි.
ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සුදුස්සන් තෝරා ගැනීම සිදුවන බවද ඔහු ප්‍රකාශ කළේ ය.
2026 ජූනි 23, පෙ.ව. 11:48
2026 ජූනි 23, පෙ.ව. 10:39
2026 ජූනි 23, පෙ.ව. 10:00
2026 ජූනි 23, පෙ.ව. 9:57
2026 ජූනි 23, පෙ.ව. 12:26
23-06-26
23-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26