2025 ජූනි 06, පෙ.ව. 12:02
පොල් පර්යේෂණායතනය ප්‍රකාශ කරන පරිදි වසරකට පොල් ගෙඩි මිලියන 3000ක ඉලක්කයකට යෑමේ හැකියාවක් ඇතැයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.
කෙසේ වුව ද 2023 ගෙඩි මිලියන 2944ක් ද 2024 වසරේ එය මිලියන 2754 ක්ද වූ බවත් මේ වසරේ ගෙඩි මිලියන 2700-800ත් අතර අස්වැන්නක් බලාරොත්තු වන බවත් ඔහු පෙන්වා දෙයි.
2030 වන විට පොල් ගෙඩි මිලියන 4200ක අස්වැන්නක් ලබා ගැනීම සිය සැලසුම බව ඇමතිවරයා සඳහන් කරයි.
රිලවුන් වඳුරන් දඬුලේනුන් වසරකට ගෙඩි මිලියන 200ක් පමණ විනාශ කරන බවත් එය මේ වසරේ පොල් හිඟයට සමාන බවත් ඇමති සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කරයි.
2025 ජූනි 25, ප.ව. 6:04
2025 ජූනි 25, ප.ව. 1:56
2025 ජූනි 25, පෙ.ව. 11:40
2025 ජූනි 25, පෙ.ව. 12:10
2025 ජූනි 25, පෙ.ව. 12:09
25-06-25
25-06-25
01-06-25
01-06-25
17-04-25
17-04-25
16-04-25
16-04-25
15-04-25
15-04-25
06-04-25
06-04-25
26-03-25
26-03-25
21-03-25
21-03-25
28-02-25
28-02-25
06-02-25
06-02-25
01-02-25
01-02-25
14-01-25
14-01-25