hit counter

2026 මාර්තු මස 28 වන සෙනසුරාදා

2025 ජූනි 07, ප.ව. 10:25



බංග්ලාදේශය සමග තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට යොවුන් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු කැඳවා තිබේයි.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට පවන් රත්නායක,

වසර 6කට පසු අකිල ධනංජය ,ලහිරු උදාර,තරිදු රත්නායක සහ පසිඳු සූරියබණ්ඩාර ද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය එක් කර තිබෙන බව වාර්තා වෙයි.

පළමු ටෙස්ට් තරගය ජුනි මස 17 වැනිදා ගාල්ලේදී හා දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජුනි මස 25 වැනිදා කොළඹ SSC පිටියේදී ආරම්භ වෙයි.