2025 ජූනි 09, පෙ.ව. 10:50
තයිවාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි 100m තරගයේදී ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ දිනා ගත්තේය.
ඔහු තත්පර 10.38කින් තරගය අවසන් කළේය.

නදීෂා ලේකම්ගේ තරගාවලියේ කාන්තා හෙල් විසි කිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා.
නදීෂා හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී මීටර 56.62 (SB) දක්ශතාවක් වාර්තා කළා.

පිරිමි උස පැනිමේ ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාවේ ලෙසදු අර් තවිදු මීටර 2.05ක උසක් වාර් තා කරමින් එම ඉසව්වේ 6වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47