2025 ජූනි 10, පෙ.ව. 12:04
විදුලි ගාස්තු සංශෝධනයේදී විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කර ඇති 18.3% කින් ගාස්තු ඉහල දැමීමට අනුමැතිය ලබාදෙන ලෙස මහජන උපයෝගිතා කොමිසමට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වෙයි.
මුදල් අමාත්‍යංශය විසින් විදුලි ගාස්තු ඉහලින් දැමීමට අදාළ උපදෙස් සහිත ලිපියක් විදුලි බල මණ්ඩලයට යොමු කර ඇති බවත් එම ලිපිය මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට යොමු කර ඇති බවත් පැවසෙයි.
විදුලි බිල ඉහළ දමන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් සිදු කරන ලද දැනුම් දීම මත විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසමට පාර්ශව කිහිපයකින්ම බලපෑම් එල්ල වී ඇති බවද සඳහන් වෙයි.
විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මෙවන විට මහජන අදහස් විමසා ඇති අතර ඒ අනුව මහජන උපයෝගිතා කොමිසම සිය අවසන් නිර්දේශය ඉදිරි දින කිහිපයේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
2026 ජනවාරි 31, පෙ.ව. 12:29
2026 ජනවාරි 31, පෙ.ව. 12:26
2026 ජනවාරි 31, පෙ.ව. 12:20
2026 ජනවාරි 31, පෙ.ව. 12:15
2026 ජනවාරි 31, පෙ.ව. 12:09
31-01-26
31-01-26
22-01-26
22-01-26
02-01-26
02-01-26
15-12-25
15-12-25
07-12-25
07-12-25
14-10-25
14-10-25
05-10-25
05-10-25
21-09-25
21-09-25
20-09-25
20-09-25
10-09-25
10-09-25
09-09-25
09-09-25
13-06-25
13-06-25