2025 ජූනි 11, පෙ.ව. 12:02
මුව ආවරණ සහ සැනිටයිසර් සඳහා වහාම පාලන මිලක් පැනවිය යුතු බව ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් රජයෙන් ඉල්ලා සිටියි.
අද වන විට මුව ආවරණයක් රුපියල් 50 දක්වා මිල ඉහළ ගොස් ඇති බවත් හෙතෙම පවසයි.
වහාම රුපියල් 10ක් දක්වා පහල දැමීමට කටයුතු කල යුතු බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේය.
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:31
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:16
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:15