hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2025 ජූනි 12, පෙ.ව. 12:18



මඩකලපුව මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරේ චන්ද‍්‍රකාන්තන් හෙවත් පිල්යන්ගේ පක්ෂයේ සහයද ඉල්ලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානිකම් මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එම නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සාම්ප්‍රදායික නොවන පියවරයන් පවා අනුගමනය කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විට මඩකලපුවේ නගර සභාවේ බලය දෙමළ ජාතික සන්ධානය විසින් අත්පත් කරගෙන ඇති බවත් සමගි ජන බලවේග මන්ත්‍රීවරු දෙදෙනාගේ ද සහයෙන් දෙමල සන්ධාන නගරාධිපතිවරයෙකු පත් කර ගත් බවත් ඔහු සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: