2025 ජූනි 12, ප.ව. 11:30
බංග්ලාදේශය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරගාවලි සංචාරයක් සදහා දිවයිනට පැමිණියා.
මෙම තරග සංචාරයේදී බංග්ලාදේශ ක්‍රීඩකයින් ටෙස්ට් තරග 02 ක් , එක්දින තරග 03 ක් සහ T20 තරග 03 සදහා සහභාගී වීමට නියමිතය.
පළමු ටෙස්ට් තරගය එළඹෙන ජුනි මස 17 දින සිට 21 දින දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී හා දෙවන ටෙස්ට් තරගය ජුනි මස 25 දින සිට 29 දින දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීත් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එක්දින තරග 03 එළඹෙන ජූලි මස 02 , 05 සහ 08 යන දිනයන්හිදී පැවැත්වෙයි.
T20 තරග 03 එළඹෙන ජූලි මස 10 , 13 සහ 16 යන දින වල පල්ලේකැලේදී ,දඹුල්ල සහ කොළඹ R.ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ.

2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47