hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2022 ජූලි 11, ප.ව. 1:55



ජාතික ධජය සමග ලයිට් කණුවට නගිමින් අරගලය ජයග්‍රහණය කිරීමේ සතුටු ඊයේ (09) ප්‍රකාශ කළ පුද්ගලයාගේ මළසිරුර ඊයේ (10) අලව්ව කපුවරල දුම්රිය මාර්ගයේ තිබි හමුවී තිබෙනවා.

මෙම පුද්ගලයා අලව්ව කුඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි චමින්ද ලාල් කුමාර නම් දෙදරු පියෙක්. 

මෙම මරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අලව්ව පොලීසිය මගින් සිදු කරනු ලබනවා.