2025 ජූනි 17, ප.ව. 11:29
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම දිනය නිමාවන විට පළමු ඉනිමට කඩුලු 3කට ලකුණු 292ක් ලබා සිටියේය.

නායක නජ්මුල් හුසේන් ශැන්ටෝ ලකුණු 136ක් හා මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 105ක් ලබා කඩුල්ලේ රැඳී සිටියි.

මෙම තරගයේදී ජාත්‍යන්තර ටෙස්ට් තරග වරම් හිමිකර ගත් තරිඳු රත්නායක ලකුණු 124කට කඩුලු දෙකක් දවා ගත්තේය.
බංග්ලාදේශය සමග පළමු ටෙස්ට් තරගයෙන් පසු ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් දිවියට ද සමුදෙනවා.
ඇන්ජලෝ මැතිස්ව් වෙනුවෙන් අද විශේෂ සමරු තිළිණ කිහිපයක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විසින් පිළිගන්වනු ලැබුවා.




2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47