hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2025 ජූනි 22, ප.ව. 7:44



තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ දුර පැනීම කාන්තා ඉසව්වේ රන් පදක්කම මදුශානි හේරත් දිනා ගත්තා.

ඒ එම ඉසව්වේදී  මීටර් 6යි දශම 37ක් දක්ෂතාවයක් දක්වමින්.

රුසිරු චතුරංග මීටර් 1500 පිරිමි ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගත්තේය. 

එහි රිදී පදක්කම ශ්‍රී ලංකාවේම වික්නරාජ් වොක්සන්ට හිමි විය.

කාන්තා මීටර් 1500 ඉසව්වේදී නිමාලි ලියනාරච්චි රිදී පදක්කම දිනා ගන්නට සමත් විය.