2025 ජූනි 24, ප.ව. 11:44
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරගය අද කොළඹ SSC පිටියේදී ආරම්භ වීමට නියමිතව තිබේ.
පළමු ටෙස්ට් තරගයෙන් පසු සමුගත් ඇන්ජලෝ මැතිස්ව්ගේ අංක 4 ස්ථානයේ ධනංජය ද සිල්වා ක්‍රීඩා කිරීමට නියමිතය.



යොවුන් ක්‍රීඩක සොනාල් දිනූෂ මෙම ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන බව නායක ධනංජය ද සිල්වා මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.
තවද වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ද මෙම තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.


2026 සැප්තැම්බර් 11, පෙ.ව. 7:13
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:05
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 6:41
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 10:55
2026 සැප්තැම්බර් 05, ප.ව. 9:12