2025 ජූලි 05, පෙ.ව. 8:20
2027 රග්බි ලෝක කුසලානය සඳහා සුදුසුකම්ලැබීමේ බලාපොරොත්තුව අත් හැර ගන්නට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සිදු විය.
ඒ ආසියානු සුදුසුකම් ලබා ගැනිමේ තරග වටයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග තරගය ලකුණු 29-21ක් ලෙස පරාජය වීමත් සමගය.

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම මෙම තරගාවලියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අමතරව දකුණු කොරියාව හා හොංකොං කණ්ඩායම හමුවේ ද පරාජය විය.

2026 සැප්තැම්බර් 11, පෙ.ව. 7:13
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:05
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 6:41
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 10:55
2026 සැප්තැම්බර් 05, ප.ව. 9:12