2025 ජූලි 16, පෙ.ව. 8:41
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර 3වන T20 තරගය අද රාත්‍රී 7.30ට කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.
දෙපිලම 1-1 ක් ලෙස තරගාවලියේ පසුවෙති.

මෙම තරගයට දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා පවසා සිටියේය.

කමිඳු මෙන්ඩිස් ද කණ්ඩායමට එක්වීමට නියමිතය.
අද තරගයේ සියලුම ටිකට් විකිණි අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළාය.
තරගය ජය ගන්නා කණ්ඩායමට T20 තරගාවලියේ ජය ද හිමිවෙයි.


අද තරගයට එක්විය හැකි කණ්ඩායම
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 7:13
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:05
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12