hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2022 ජූලි 13, පෙ.ව. 11:47



මුළු දිවයිනටම හදිස්සි නීතිය පනවා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

එමෙන්ම බස්නාහිර පළාතට ඇදිරිනීතිය පැනවු බවද අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කරයි.