2025 ජූලි 31, පෙ.ව. 12:06
 
            
තමන් ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් දක්වන විට එය නොතේරෙන බව පවසමින් සිනාසුනු ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් විදේශ සමුළුවලට ගොස් කතා කරන ඉංග්‍රීසි භාෂාවට මුළු රටම සිනාසෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය.
තමන් පාසල්වලට ගොස් ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම පිළිබඳ සඳහන් කරන විට එම පුද්ගලයන් ඊට සිනාසෙමින් විහිළු තහළු කළ බව ද හෙතෙම ප්‍රකාශ කරයි.
මෑතකදී ජාත්‍යන්තර සමුළුවලට ගිය ඇමතිවරුන්ට රට වෙනුවෙන් හරියට කතා කිරීමට නොහැකිවීම, යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම නිසා ඇති අදාළ පුද්ගලයන්ට පමණක් නොව ලක්ෂ දෙසිය හතළිහක සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවටම ලැජ්ජාවක් බව ද විපක්ෂ නායකවරයා සඳහන් කරයි.
කෙසේ වෙතත්, මෙම තත්ත්වයට සිනාසීම නොව, සියලු ළමයින් ඉංග්‍රීසි භාෂාවෙන් පෝෂණය කිරීම රටක් ලෙස කළ යුතු ප්‍රමුඛ කාර්යය බව ද සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.
ජනහමුවක් අමතමින් සජිත් ප්‍රේමදාස මේ බව කීය.
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:08
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:07
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25