hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:04



බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළි ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි වුඩ්ලර් සඳහන් කරයි.

ඒ අනුව උදෑසන 6.00 සිට 9.00 දක්වා සහ සවස 4.00 සිට 7.00 දක්වා ගාලු පාර ආශ්‍රිතව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි වුඩ්ලර් සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: