2025 අගෝස්‍තු 07, පෙ.ව. 10:08
ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පනවන ලද 20තීරු බදාද සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ඒ අනුව ඇමෙරිකා තීරු බද්ද අඩුකර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.
රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂය ගෙන එන පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයේදී ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කරනු ඇතැයි දැනගන්නට ඇත.
මෙම කල් තැබීමේ විවාදය පාර්ලිමේන්තුවේදී අද පැවැත්වේ.
2026 මාර්තු 03, පෙ.ව. 12:16
2026 මාර්තු 03, පෙ.ව. 12:16
2026 මාර්තු 03, පෙ.ව. 12:16
2026 මාර්තු 03, පෙ.ව. 12:16
2026 මාර්තු 03, පෙ.ව. 12:13
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26