2025 අගෝස්‍තු 11, පෙ.ව. 12:11
අපරාධ මැඩලීමේ මෙහෙයුම්වලට සමගාමීව සෑම පළාතකම අපරාධ කොට්ඨාසයක් ආරම්භ කළ බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කරයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ අධීක්ෂණය යටතේ එම අපරාධ කොට්ඨාස ආරම්භ වන බවද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කරයි.
තවද පොලිස් නිලධාරීන්ගෙන් ජනතාවට සිදුවන වැරදි සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවලක් ආරම්භ කර ඇති බවද වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කරයි.
2026 අගෝස්‍තු 28, ප.ව. 4:23
2026 අගෝස්‍තු 28, ප.ව. 2:12
2026 අගෝස්‍තු 28, පෙ.ව. 11:48
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:56
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:34
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26