2025 අගෝස්‍තු 11, පෙ.ව. 12:07
ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක සිය නිල රථය රියදුරු සමග බිරිඳට ගමන් පහසුකම් ලබා දීමට භාවිත කිරීමෙහි කිසිදු නෛතික වරදක් නොමැති බව අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති ලේකම්වරයාගේ පෞද්ගලික රථය අනතුරකට ලක්වීම නිසා මෙලෙස සිය නිල රථය බිරිඳට ප්‍රවාහන පහසුකම් ලබා දීමට භාවිත කර ඇති බවයි.
පසුගියදා ජනාධිපති ලේකම්වරයාගේ නිල රථය අනතුරට ලක්වීම සහ ඒ අවස්ථාවේ එහි ජනාධිපති ලේකම්වරයා නොව ඔහුගේ බිරිඳ සිටීම නිස මෙය ආන්දෝලනාත්මක පුවතක් විය.
ඕනෑම වැරදිකරුවෙකුට තරාතිරම නොබලා සිය ආණ්ඩුව දඬුවම් කළ ද මේ අවස්ථාවේ ජනාධිපති ලේකම්වරයා කිසිදු වරදක් කර නොමැති බව ද සුනිල් වටගල ප්‍රකාශ කරයි.
සිරස ඉලක්කය වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:13
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26