hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 15, ප.ව. 12:18



හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියයන විට ඔහු 57 හැවිරිදි වියේ පසුවිය.

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි හිටපු රාජ්‍ය අමාත්‍යවරය මෙසේ මියගොස් ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: