2025 අගෝස්‍තු 18, ප.ව. 8:10
ආසියානු යොවුන් බොක්සිං තරගාවලියේ ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දුන් යස්මින් උසෙයිත් Asian Mirror සහෝදර ක්‍රීඩා නාලිකාව වන Sri Lanka Sports නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවට එක්වුණා.
තමන්ගේ කුඩා කාළයේ එකම බලාපොරොත්තුව වූයේ බොක්සිං පිටියට පිවිසීම බව මෙහිදී ශ්‍රී ලංකා යොවුන් බොක්සිං ක්‍රීඩක යස්මින් උසෙයිත් පවසා සිටියා.
ශ්‍රී ලංකාවට ඓතිහාසික බොක්සිං පදක්කමක් දිනූ යස්මින් උසෙයිත් පවසන්නේ සාෆ් ක්‍රීඩා උළෙලේදී ඉන්දියාවට අභියෝග කරමින් රන් පදක්කම දිනා ගැනීම තම එකම සිහිනය බවයි.
යස්මින් උසෙයිත් සහභාගි වූ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව නැරඹීමට පිවිසෙන්න.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47