2025 අගෝස්‍තු 22, පෙ.ව. 12:15
රට ගොඩනැගීම සඳහා අවුරුදු 20ක පමණ පරිවර්තනීය මෙහෙයුමක් කළ යුතු බව නියෝජ්‍ය කර්මාන්ත සංවර්ධන අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.
“මේ වැඩේට රටක් විදිහට අවුරුදු විස්සට විතර transformation එකක යන්න ඕන. ඒක දකුණු කොරියාවත් කළා. වියට්නාමයත් කළා. ඉන්දියාවත් කළා.
මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරගෙන අපි ගියොත් අපට මේ සමස්ත පරිවර්තනයට යන්න පුළුවන්. අපි බලය ගත්තේ පොඩි පොඩි වෙනස්කම්වලට නෙමෙයි. දැවැන්ත පරිවර්තනයකට බලය ගත්තේ. අපේ දේශපාලනය අවුරුදු පහකට එන කෙටි කාලීන මැජික් දේශපාලනයට සමාන කරන්න එපා.”
චතුරංග අබේසිංහ මේ බව ප්‍රකාශ කළේ, සිරස රූපවාහිනි නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමිනි.
2026 ජනවාරි 29, පෙ.ව. 11:13
2026 ජනවාරි 29, පෙ.ව. 11:07
2026 ජනවාරි 29, පෙ.ව. 9:15
2026 ජනවාරි 29, පෙ.ව. 8:33
2026 ජනවාරි 29, පෙ.ව. 12:34
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26