hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2025 අගෝස්‍තු 24, පෙ.ව. 12:13



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමත් සමග නීතිය සැමට සමාන බව තහවුරු වන්නේ යයි යූ ටියුබ් කරුවකු වන සුදත්ත තිලකසිරි මහතා සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා බවට තමන් ප්‍රකාශ කළේ තමන්ට ඇති විශ්වීය බලයකින් බවත් විශ්වයෙන් ලැබුණු පණිවිඩයක් මත තමන් එම ප්‍රකාශය කළ බවත් හෙතෙම කියා සිටියි.

එසේ නොමැතිව ජනාධිපති අනුර දිසානායක මහතා ඒ හා සම්බන්ධ කිසිදු දෙයක් පවසා නැති බවද හෙතෙම සඳහන් කළේය.

සිය අන්තර්ජාල නාලිකාව ඔස්සේ වීඩියෝවක් එක් කරමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: