hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2025 අගෝස්‍තු 26, පෙ.ව. 11:13



අද (26) දින හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඇත.

පසුගිය මහ මැතිවරණය අවස්ථාවේදී මැතිවරණ නීති උල්ලංඝනය කළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු කටයුත්ත සඳහා එලෙස පැමිණ ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: