hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 11:57



අස්ගිරි මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධුරයට ඓතිහාසික මුතියංගන රාජමහා විහාරයේ භාරකාර ධූරන්ධර අස්ගිරි විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය පූජ්‍ය මුරුද්දෙණියේ ධම්මරතන නායක ස්වාමීන්වහන්සේ අද දින තෝරාපත් කරගන්නා ලදී.