2025 සැප්‍තැම්‍බර් 10, ප.ව. 1:58
ශ්‍රී ලංකාව හා පැවැතුණු දකුණු ආසියානු සුපර් කුසලාන පාපන්දු තරගාවලිය ජය ගන්නට මාලදිවයින කණ්ඩායම සමත් විය.
කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේදී පැවැතුණු දෙවන තරගයේදී දෙපිලම ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

පළමු තරගය ගෝල 3-0ක් ලෙස ජය ගත් මාලදිවයින දකුණු ආසියානු සුපර් කප් තරගාවලිය ජය ගත්තේය.

මෙම තරගයෙන් පසු ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩක හර්ෂ ප්‍රනාන්දු 13න් වසරක ජාත්‍යන්තර පාපන්දු දිවියට සමුදුන්නේය.
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 7:13
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:05
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12