hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:03



ඉදිරියේ දී බිහිවන පාලනයක් තුළ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින්, ජනාධිපතිවරුන්ගේ කප්පාදු කළ වරප්‍රසාද යළි තහවුරු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පවසයි.

ලෝකයේ කිසිම රටක, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද මේ ආකාරයට කුහක ලෙස කප්පාදු කර නැති බව ද ඔහු පෙන්වා දෙයි.

මේ රට මේ තත්ත්වයට ගෙන ඒමට රට පාලනය කළ සියලු රාජ්‍ය නායකයන් මහත් කැපවීමකින් කටයුතු කළ බව ද ප්‍රේමනාත් සී. දොලවත්ත අවධාරණය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: