2023 ජනවාරි 20, ප.ව. 9:52
නුවරඑළිය – රදැල්ල ප්‍රදේශයේදී අද (20) පස්වරුවේ මාරක රිය අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ, විනෝද චාරිකාවක් සඳහා පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන්.
තුවාල ලැබූ දරුවන් මේ වන විට රෝහල්ගත කර තිබෙනවා.
41 දෙනෙකු ඒ අතර වන බවයි වාර්තා වන්නේ.
එම දරුවන්ට ජීවිත හානි නොමැති බවයි වාර්තා වන්නේ.
මෙමගින් තවත් 7 දෙනෙකුට ජීවිත අහිමි වී තිබෙනවා.
ඒ 7දෙනා වන්නේ මෙම අනතුරට මැදිහත් වුණු අනිත් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයන් 6 දෙනෙකුට සහ එහිදී අනතුරට ලක් වුණු ත්‍රීරෝද රථයක සිටි තවත් පුද්ගලයෙකුටයි.





2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06