2024 ජනවාරි 17, ප.ව. 4:09
අකිල විමංග සෙනෙවිරත්න නම කියූ සැණින් ඒ පුද්ගලයාව ඔබට මතකයට නැගෙන බව නොඅනුමානයි.
අකිල කියන්නේ ප්‍රවීණ උසස් පෙළ සිංහල උපදේශක සහ සාහිත්‍ය විචාරකවරයෙක්.
ඒ වගේම අකිල කියන්නේ හරි අපූරුවට කතා කරන පුද්ගලයෙක්.
ඔහුගේ විවාහයට පෙර ඡායාරූප පෙළ මේ වන විටත් බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.
එම ඡායාරූප පෙළ අපි ඔබ වෙත ගෙන ආවා මතක ඇති.
අකිලගේ අත ගත්තේ භාග්‍යා කියලා තරුණියක්.
අද ඔවුන්ගේ විවාහ උත්සවය පවත්වා තිබෙනවා.








2026 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:03
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 10:03
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:29
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:08
29-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26