2023 නොවැම්‍බර් 02, පෙ.ව. 12:06
ඇන්තනී පවුලේ වැඩිමහල් පුුතු අකිල ධනුද්දර ගැන ඔබ කවුරුත් දන්නවා ඇති.
ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍ය නැහැනේ.
ඔහු සිනමාවේ වගේම ටෙලිනාට්‍ය තුලත් තම දක්ෂතා පෙන්වා කාගෙත් ආදරය දිනාගෙන ඇති රංගන ශිල්පියෙක්. ඒ විතරක් නෙවෙයි ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්.
ඔහු කලා ක්ෂේත්‍රයේ වගේම සමාජ මාධ්‍ය තුලත් සක්‍රීය චරිතයක්.
ධනුද්දර කියන හරි අපූරු කලාවේදියා අපූරූ නිලියකගේ බොරු කෝල් එකකට අහුවෙලා.
ඒ නිලිය කවුද කියලා දන්නවද ?ඒ එයාගේ ආදරණීය දියණිය ආරන්‍යා.
කොහොමත් අප්පච්චියි දුවයි කියන්නේ ගොඩාක් ලඟ බැඳීමක්නේ.
ඒ ආදරය ගැන කියන්න වචන නැහැ.
ඉතින් අකිල තමයි මෙහෙම එයාගේ සමාජ මාධ්‍ය ජාලාවල චූටි දුවගේ වීඩියෝ එකක් දාලා තිබුනේ.
ආරන්‍යා හරි හරියට කාත් එක්කදෝ කතා කරනවා.
ඉතින් අප්පච්චිත් එයාගේ හුරතලේ බලාගෙන හැමෝටම පේන්න දාලා තිබුනේ මෙන්න මේ විදිහට.

2026 අප්‍රේල් 05, පෙ.ව. 12:08
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:23
05-04-26
05-04-26
05-04-26
05-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26