2024 අගෝස්‍තු 23, පෙ.ව. 12:05
සහෝදර බැඳීම කියන්නේ කවදාවත් වෙනස් නොවෙන දෙයක්..
සමහර වෙලාවට පුංචිකාලේ එකටම ඉඳගෙන සෙල්ලම් කරපු කාලේ ආයේ ගන්න බැරි වුණත් ඒ මතක පවා ගෙන එන්නේ සුන්දර හැඟීමක්..
මේ ඒ අයගේ පවුලේ තියන ලස්සන බැඳීම.. ඒ දෙන්නා කවදාවත් හිතන්න නැතුව ඇති ඒ බැඳීම ආයේත් මේ විදිහට ප්‍රති නිර්මාණය වේවි කියලා…
ඒ කාලේ මාධවීගෙයි අඛිලගෙයි සුන්දර ළමා කාලය අද එයාගේ පුංචි දුවයි පුතයි නිසා ආයෙත් අලුත් වෙලා කියලා තමයි අඛිල කියන්නේ..
ඉතින් මේ බලන්නකෝ ඔහු එහෙම කියන ගමන් පරණ මතක මෙන්න මේ විදිහට ඔහු මුහුණුපොතට එකතු කරලා..
“මේ මමයි, අක්කයි
වර්තමානයේදී මං,
හැම වෙලේම වගේ මේ අතීත සිදුවීම්
නැවත දකිනවා
Aaranyයි,Eilanගෙනුයි”
2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26