hit counter

2026 සැප්‍තැම්‍බර් මස 07 වන සඳුදා

2026 සැප්‍තැම්‍බර් 07, ප.ව. 6:30



තමාට ඉදිරි දිනවල පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගෙන් ඉල්ලීමක් අද දින එනම් 07.09.2026 සිදුකලේය.

එම ලිපියට ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට ලිපියක් මගින් දන්වා යවා ඇත.ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා හෙට දින පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය.

පාර්ලිමේන්තුව අඟහරුවාදා (08) සිට ලබන 11 වැනිදා දක්වා රැස්වීමට නියමිතය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: