hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 16, පෙ.ව. 11:19



මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් යනු තමන්ගේ සීයා බව ‘අපෙ අම්මා’ නමින් අන්තර්ජාලයේ ආහාර සැකසුම් නාලිකාවක් පවත්වාගෙන යන එහි හිමිකාරිනිය සදහන් කරනවා.

තමන් ඉදිරියේ දී තවත් බොහෝ දේ හෙළි කිරීමට සූදානම් බව ද ඇය පවසනවා.

තරුණයෙක් විසින් අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන යන ඉවුම් පිහුම් නාලිකාවක් හා ඇය අතර සම්බන්ධයෙන් දැනට දින කිහිපයක ඇති වී තිබෙන මත ගැටුමක් අතරතුරේදී ඇය මෙම අදහස් පල කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: