2024 අප්‍රේල් 16, පෙ.ව. 12:02
            
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතාගේ නව නිවසට ගෙවැදීමේ උත්සව අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්ව තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනකට අනුව මන්ත්‍රී ඩී. වීරසිංහ මහතාගේ පැරණි නිවස අරගලකරුවන් විසින් ගිනිතබා විනාශ කර ඇති අතර, ඒ වෙනුවට මෙම නව නිවස ඉදිකර ඇත.
අදාළ ෆේස්බුක් සටහන පහතින්,
“පසුගිය 10 වෙනිදා එකතු වුණෙමි. අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කළ එතුමාගේ නිවස වෙනුවට මෙම නව නිවස ඉදිකෙරිණි. මහා සංඝරත්නය ප්‍රමුඛ ප්‍රදේශවාසී ජනතාව ද චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, විමලවීර දිසානායක, සරත් වීරසේකර, සංජීව එදිරිමාන්න, සෙන්දිල් තොන්ඩමන්, නාමල් රාජපක්ෂ ඇතුළු ජනතා නියෝජිතයෝ පිරිසක් ද එම අවස්ථාවට එකතු වූහ. ඩී. වීරසිංහ මහතාගේ උපන් දිනයට එතුමාට සුබ උපන් දිනයක් ද ප්‍රාර්ථනා කරමි.”














                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25