hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 24, ප.ව. 2:44



අද රට පුරා ප්‍රදේශ රැසක ප්‍රධාන නගරයන් ආශ්‍රිතව ප‍්‍රචාරක දැන්වීමක් අලවා තිබුණු දක්නට ලැබෙනවා.

‘ආරංචිය සුබයි’ යනුවෙන් සදහන් කර ජාතික කොඩිය සහ වර්ණ කිහිපයක පසුබිම සහිතව මෙම දැන්වීම් ප‍්‍රදර්ශනය කර ඇත.

ඊට අමතරව එය ජාතික පුවත්පත් රැසක මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද ප‍්‍රචාරය කරමින් ඇත.

ඉදිරි දින කිහිපය ඇතුළත ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා සිදු කරනු ලබන විශේෂ ප්‍රකාශයක් හේතුවෙන් මෙම ප්‍රචාරක ව්‍යාපෘතිය ආරම්භ කර ඇතැයි ද වාර්තාවේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: