2025 මාර්තු 15, ප.ව. 4:25
 
            
පොළොන්නරුව හිඟුරක්ගොඩ දිවුලන්කඩවල ජනාධිපති විද්‍යාල ක්‍රීඩාංගණයේදී ඊයේ (14) දින පැවති සංගීත ප්‍රසංගයකදී තරමක කළහකාරී සිදුවීමක් වාර්තාවී තිබුණා.
ඒ, අලුයම 01.20 ට පමණ ප්‍රසංගයට සහභාගීවීමට සිටි ගායකයින් කිහිපදෙනෙක් සහභාගී නොවන නිසා ප්‍රසංගය අලුයම 01.30 ට අවසන් කරන බව පැවසීමත් සමඟයි.
ඊට පැමිණ සිටි පිරිස ප්‍රතිචාර දක්වා තිබුණේ ප්‍රසංගයේ පුටු, සංගීත භාණ්ඩවලට පහර දෙමිනි.
ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සටහන් සහ ඡායාරූප රැසක් හුවමාරු වන අන්දම දැකිය හැකිය.
පහතින් දැක්වෙන්නේ එලෙස හුවමාරු වුණු සටහනකි…
”මෙහෙම කෙරුවට වඩා හොඳයි මචං මාව හොයන් ඇවිල්ලා ගැහුවනම්.!
නිදිමාරෙගෙන දාඩිය දාගෙන උබලට ආතල් එකක් සතුටක් දෙනවටද මෙහෙම කරේ.?
මේක උඹලට නිකන් දකින දෙයක් උනාට මේක මට මගෙ ජීවිතෙ කොටසක්
සංවිදායක මංඩලෙ වැරැද්දට අපි පලි නෑ මචං, පට්ටම දුකයි මෙහෙම කරන්න එපා තව මිනිහෙක් හම්බ කරන් කන කිසිම දේකට
මේකට මෙහෙම කරපු කෙනාට සිහියක් තිබ්බනම් ඒ වෙලාවෙ අනේ මචං මට උඹට ඒ වෙලාවෙ තිබ්බ හයිය ගැම්ම දැන් තියනවනම් මේ Post එක දකිනවනම් හිඟුරක්ගොඩ මැදිරිගිරිය දිවුලන්කඩවල කට්ටිය, මේ දේ කරපු කෙනාට කියන්න, ඒ තිබ්බ ගැන්මෙන්ම උදේට නැගිට්ටම මට inbox msg එකක් දාන්න කියලා
මේකෙ වටිනාකම ගැන පැහැදිලි කරල මිල කීයද කියලා කියන්න”

 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25