hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2025 අප්‍රේල් 17, පෙ.ව. 10:04



සංගීතය කියන්නේ විශ්වයේ භාෂාවක්. ලොව පුරා සිටින දක්ෂ සංගීත කණ්ඩායම් වෙනුවෙන් වේදිකාවක් ගොඩ නැඟුණු “Battle Of Bands International” තරගයේ ශ්‍රීලාංකික සංගීත කණ්ඩායමක් හොඳම සංගීතය ඉදිරිපත් කිරීම වෙනුවෙන් තේරී පත්ව තිබෙනවා.

“Battle Of Bands International” තරගාවලියේ පළමු වටයේ හොඳම සංගීතය ඉදිරිපත් කිරීම ලෙස ශ්‍රීලාංකීය සංගීත කණ්ඩායමක් වන KNIGHTS සංගීත කණ්ඩායම තේරී පත් වී තිබෙනවා.

මෙම ජාත්‍යන්තර තරඟයට ලොව පුරා සිටින දක්ෂ සංගීත කණ්ඩායම් වලට තරග කිරීමට සහ සහයෝගයෙන් කටයුතු කරමින් නිර්මාණශීලීත්වය ප්‍රදර්ශනය කිරීමට පූර්ණ වශයෙන් අවස්ථාවන්ද ලබා දී තිබෙනවා.

https://streamable.com/0y9sup





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: