hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 16, ප.ව. 9:09



චාමර වීරසිංහ කියන නමට වඩා මිනිස්සුන්ට සමීප හදවතේ ගායකයා කිව්වාම.

ඒ තරමට, සිය කලාව තුළින් හදවත් දිනූවෙකි ඔහු.

චාමර කෙතරම් රසික රසිකාවියන්ගේ හදවත් හි ලැඟුම් ගෙන ඇත්ද යන කාරණය වඩාත් ප්‍රකට වූයේ, ගෙවුණු කාලයේ ඔහුට මුහුණපාන්න වුණු අසනීප තත්ත්වයත් එක්ක.

ඒ, චාමර වීරසිංහ නම් සොඳුරු මිනිසාට සුව පතා රසික රසිකාවියන් විසින් බෝධි පූජා පිංකම් පැවැත්වූ කාලයකි.

මේ වන විට චාමර වීරසිංහ සුව වී අවසන්.

අපි අද මේ කියන්න යන්නේ අපූරු වීඩියෝවක් ගැන.

ඒ චාමර වීරසිංහගේ ගීතයක් දකුණු කොරියාවේ පිරිසක් විසින් ගායනා කිරීමක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: