2023 සැප්‍තැම්‍බර් 05, ප.ව. 1:49
“මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට… ගුණධර්ම අදුනන්නේ නෑ… අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට… පින්දෙන්න කිසිවෙක්ට බෑ” මේ ගීතය නම් ඔබට මේ වෙනකොට හුරුපුරුදුයි කියලා අපිට විශ්වාසයි.
බාල, තරුණ, මහලු භේදයකින් තොරව හැමෝම මේ ගීතයට ඇලුම් කරනවා.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පුත් චතුර සහන් ගුණවර්ධන මෙම ගීතය එක්තරා රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකදී ගායනා කර තිබෙනවා.
ඒ සඳහා ප්‍රතිචාර ගොන්නක්ද ලැබෙමින් පවතිනවා.
බොහෝ දෙනෙක් අදහස් දක්වමින් සඳහන් කරන්නේ එම ගීතය බන්දුල ගුණවර්ධන මහතාගේ පුතා විසින් විනාශ කර ඇති බවටයි.
එය විනිශ්ය කිරීම ඔබට භාරයි.
මේ එම වීඩියෝව පහතින්,
2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26