2025 නොවැම්‍බර් 19, පෙ.ව. 12:05
ඊයේ (18) දින අභාවප්‍රාප්ත වුණු, ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල පිළිබඳව ඇය හා සමකාලීනව කටයුතු කළ ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකා තිලකා රණසිංහ මෙලෙස සිය සංවේගය පළකර තිබෙනවා.
”වසර ගණනාවක් ගුවන් විදුලියේ එකට ආ ගමන් මගේ..තවත් එක් සොයුරියක් අප හැර ගොසිනි..
ඉතා කඩිසර. කාර්ය ශූර දක්ෂ.. පිරිපුන් නිවේදිකාවක් අපට අහිමි වී ඇත..
චිත්‍රා සොයුරියේ ඔබට නිවන් මඟ දොරටු විවර වේවා…’
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 12:18
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 12:16
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26