hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 01, ප.ව. 4:25



යොහානි ද සිල්වා විසින් ගායනා කළ මැණිකේ මගේ හිතේ ගීතය  ඉතා කෙටි කාලයක් තුළ බොලිවුඩය පුරා රැව්පිළි රැව් දුන් ගීතයක් බවට පත් වුණා.

මේ වන විට එම ගීතයේ හින්දි අනුවර්තනය නවතම බොලිවුඩ් චිත්‍රපටයකට යොදා ගෙන තිබෙනවා.

 ප්‍රවීණ සංගීතඥ චිත්‍රාල් සෝමපාල මහතා එක්තරා වැඩසටහනක එක්වෙමින් ගායන ශිල්පිනි යොහානිද සිල්වා ගේ උපරිමය මෙය බවත් ඇයට තවත් ඉදිරියට යා නොහැකි බවත් සඳහන් කර තිබෙනවා.

ඉන්දියාවට යනවා යනු ජාත්‍යන්තරයට ගියා කියන එක නොවන බවත් ජාත්‍යන්තරයට තව බොහෝ දුර යා යුතුව ඇති බව ද ඔහු එහිදී පවසනවා.

ඔහුගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වා තිබූ අතර ඔහුට කුහක නොවී දෙයක් අගයන්න ලැබේවා කියා ඉල්ලා සිටියා.

එම වීඩියෝව පහතින්,