2022 සැප්‍තැම්‍බර් 14, ප.ව. 1:45
හෙට මහජනතාව වෙත විවෘත කිරීමට නියමිත කොළඹ නෙලුම් කුලුනට ඇතුළුවීම සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍රයක් යනුවෙන් චීන භාෂාවෙන්ද සඳහන් ප්‍රවේශ පත්‍රය ව්‍යාජ එකක් බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසනවා.
මෙම ප්‍රවේශ පත්‍රයේ චීන ජාතිකයන්ට නෙලුම් කුලුන බැලීම සඳහා නොමිලයේ ඇතුළත්විය හැකි බවට සඳහන් කර තිබුණි.
කෙසේ වෙතත් මේ පිළිබඳව සිය ට්විටර් ගිනුමෙන් පැහැදිලි කිරීමක් කරන තානාපති කාර්යාලය පවසන්නේ අදාළ ප්‍රවේශ පත්‍රය ව්‍යාජ එකක් බවයි.
එසේම ඒවා සමාජ මාධ්‍ය තුළ හුවමාරු කිරීමට ප්‍රථමව නිරවද්‍යතාව තහවුරු කර ගන්නා ලෙසද සඳහන් කරයි.

2026 අප්‍රේල් 11, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 09, ප.ව. 3:36
2026 අප්‍රේල් 09, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 09, පෙ.ව. 12:10