2023 ඔක්‍තෝබර් 08, පෙ.ව. 11:41
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සමග පැවැති තරගයෙන් ලකුණු 102ක ජයක් වාර්තා කරන්නට දකුණු අප්‍රිකාව සමත් වුණා.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 අවසාන් කළේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 428ක් ලබා ගෙනයි.
ඒ ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව පිහිටුවන්නට සමත් වෙමින්.
මේ අතර, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලකුණු 429 බුකියේ බොහෝ කතාබහට ලක්වුණු අතර, ඒ සම්බන්ධ විවිධ පෝස්ට් එහෙමත් හුවමාරු වන්නට වුණා.
ඒ අතරින් කිහිපයක් පහතින්,


















2026 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 11, ප.ව. 4:10
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:18
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26