hit counter

2026 සැප්‍තැම්‍බර් මස 02 වන බදාදා

2022 ජූලි 01, ප.ව. 1:11



ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවන දිනය වූ ඊයේ (30) ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු එල්ල කළ හයේ පහර නිසා තරඟය නතර කිරීමට සිදුවී තිබෙනවා.

ඒකට හේතුව තමයි ඕස්ට්‍රේලියානු ක්‍රීඩක පැට් කමින්ස් විසින් එල්ල කළ හයේ පහර පිට්යෙන් එලියට ගොස් ගාලු කොටුවට
යන ප්‍රධාන පාරට පතිත වීම.

ඒ අවස්ථාවේදී ගමන් ගත් පුද්ගලයෙකු විසින් පන්දුව අහුලාගෙන සාක්කුවේ දමා රැගෙන යන අයුරු සජීවී දර්ශන වල දැකගත හැකි වුණා.

මේ පිළිබදව සමාජ මාධ්‍ය තුල පලවී තිබු සටහනක් පහතින්