hit counter

2026 ජූලි මස 11 වන සෙනසුරාදා

2023 මැයි 05, පෙ.ව. 12:47



පොලීසිය සදහන් කළේ, ඇල්පිටිය ඇත්කඳුර දිවිතුරවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ ඇතිවූ පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙක් සිය බිරිඳව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි. 

ඊයේ (04) ඇයගේ සිරුර නිවස තුළ තිබී සොයා ගෙන ඇති අතර මෙසේ ඝාතනය කර ඇත්තේ ඇල්පිටිය ඇත්කඳුර දිවිතුරවත්ත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි දෙදරු මවකි.

එම කාන්තාවගේ සැමියා නිවස තුළදීම සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: