hit counter

2026 අගෝස්‍තු මස 12 වන බදාදා

2026 ජූලි 10, පෙ.ව. 8:18



ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය අද (10) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

මිය යන විට ඇය 68 වියෙහි පසුවුවාය.

බටහිර ආරේ වේග රිද්ම ගායිකාවක වන ඇය ‘කැන්ඩි ලැමිස්සි’ ඇතුළු ගීත ගණනාවක් ගායනා කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: