2023 මැයි 05, පෙ.ව. 12:47
පොලීසිය සදහන් කළේ, ඇල්පිටිය ඇත්කඳුර දිවිතුරවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ ඇතිවූ පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙක් සිය බිරිඳව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි.
ඊයේ (04) ඇයගේ සිරුර නිවස තුළ තිබී සොයා ගෙන ඇති අතර මෙසේ ඝාතනය කර ඇත්තේ ඇල්පිටිය ඇත්කඳුර දිවිතුරවත්ත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි දෙදරු මවකි.
එම කාන්තාවගේ සැමියා නිවස තුළදීම සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 28, ප.ව. 3:10
2026 අගෝස්‍තු 28, ප.ව. 1:09
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:16
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26