2026 ජූලි 13, පෙ.ව. 10:33
මේ වෙද්දී මුළු සමාජ මාධ්‍යෙම කතා වෙන්නේ බෙල්ලේ වැල දාගන මිය ගිය තරුණයා ගැන බොහෝ දෙනෙක් කතා වෙනවා . ඉතිං ඔබ ඒ වීඩියෝව බැලුවනම් ඔබව හිතාගන්න බැරි තරම් ඔබව සංවේදී කරනවා
මොකද ඒ අම්මගේ වේදනාව හදවත පතුලටම දැනෙන හින්දා .
කොහොම වුණත් අපි මොනවා කිව්වත් ඔහු සිය දිවි නසාගෙන ඉවරයි කියන්න තියෙන්නේ ප්‍රශ්නයක් ආවහම ප්‍රශ්නෙ විසදගන්න ගොඩක් විදි තියනවා
ඒත් ජීවිතය තියෙන්නෙ ප්‍රශ්න මැ දින් ජීවත් වෙන්න කවදාවත් තමන් බිහි කරපු දෙමව්පියන්ට දුකක් දෙන්න එපා
මේ මරණය ගැන ඔහුගේ මිතුරෙක් කියන්නේ මේවගේ කතාවක්
මම එදා මගේ වචනවලින් උඹව නැවැත්තුවා බං.උඹ මට කිවුවා K-D මම ජීවත් වෙන්නෙ අද රෑ විතරයි කිවුවා උඹ මගේ පොඩි කාලෙ ඉඳලා යාලුවා කිවුවා.මගේ දුක කියන්න මම මගේ යාලුවො 100 කට විතර කෝල් කරා කිවුවා එකෙක්වත් ආන්ස්වර් කලේ නෑ කිවුවා.අන්තිමට කෝල් කලේ උඹට කිවුවා.උඹ විතරයි කිවුවා කෝල් එක ආන්ස්වර් කලේ.එදා උඹ මාත් එක්ක කෝල් කරලා කියපු දේවල් එක්ක මම උඹේ හිත හැදුවා බං.එදා හරි K-D යා.කියලා දවස් කීයද බං ගියේ ඇයි බං මෙහෙම උඹ කරගත්තෙ? උඹ මට හැමදේම කිවුවා බං උඹට වුනු දේවල්,කරපු දේවල්…මම උඹට කිවුවා උඹේ ලඟ බෝතලේට ඉන්න යාලුවෙක් නෙවෙයි මම,උඹ මගේ පොඩි කාලෙ ඉඳලා යාලුවා කියලා.මට ඕනිම වෙලාවක ඕනිම දෙයක් කියපන් කියලා.මේ හැමදේටම වගකියන්න ඕන උන් මේ මිහිපිටම විඳවනවා බං.උඹව මේ තත්වෙට පත් කලාට…මගේ පොඩි කාලෙ ඉඳලා යාලුවා මධූ උඹට නිවන් සුව බං…මම මේ දේනම් කවදාවත් බලාපොරොත්තු වුනේ නෑ බං…කියන්න වචන නෑ යකෝ…මට.ගේමක් ගහගනින් කියලා උඹ මොකද්ද බං මේ කරගත්තේ.එදා වගේ මට අදත් කෝල් කරන්න තිබ්බා බං උඹට මම උඹේ පොඩි කාලේ ඉඳලා යාලුවා මධූ.
2026 ජූලි 13, පෙ.ව. 12:26
2026 ජූලි 12, පෙ.ව. 12:21
2026 ජූලි 11, පෙ.ව. 12:02
2026 ජූලි 09, ප.ව. 1:36
2026 ජූලි 09, පෙ.ව. 12:19
12-07-26
12-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
09-07-26
09-07-26
07-07-26
07-07-26
07-07-26
07-07-26
03-07-26
03-07-26
02-07-26
02-07-26
01-07-26
01-07-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
28-06-26
28-06-26